පර්මාකල්චර් ඉගෙන ගන්නට කැමති ද?

Eco Community
Eco Community, Thennakongama

පර්මාකල්චර් කියන්නෙ තිරසර සහ ස්වයංපෝෂී කෘෂි පාරිසරික පද්ධති ගොඩනැගීමටයි.

ඔබත් පර්මාකල්චර් ඉගෙන ගන්නට කැමති ද? එය ඔබේ ජීවිතයට, ගෙවතු වගාවට, කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රයෝජනවත් වේවි.

ජාත්‍යන්තර පුහුණුකරුවකු යටතේ පර්මාකල්චර් හදාරන්නට දැන් ඔබට අනගි අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි, ඉදිරි සති අන්තයේ දින දෙකක්, මාර්තු 17, 18 දිනවල සොබාදහමත් එක්ක අපූරු ජීවිතයක් ගත කරන්නටත් ඔබට අවස්ථාවක් ලැබෙනවා.

මෙම දින දෙක ඇතුළත ඔබට කොම්පෝස්ට් හැදීම, හියුමස් ගොඩනැගීම හා පාංශු ජීවිත ගැන හදාරන්නට ලැබෙනවා.

ඒ පාඨමාලාව පිළිබඳ විස්තර මෙතැනින් >>>

ඒ ජීවිතය රස විඳගන්නා ඔබට පර්මාකල්චර් වැඩිදුර ඉගෙන ගන්නට සති දෙකක පාඨමාලාවකුත් ඉදිරියේදී ඔබ වෙනුවෙන් සූදානම් වෙනවා.

සති දෙකේ පාඨමාලාව පිළිබඳ විස්තර මෙතැනින් >>> 

පාඨමාලාව පැවැත්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙන්නකෝන්ගම පිහිටි මනස්කාන්ත වනගත ගොවිපළකයි. මේ ඒ මනස්කාන්ත පරිසර පද්ධතියයි.

Eco Community වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න >>>

Please follow and like us:

2 thoughts on “පර්මාකල්චර් ඉගෙන ගන්නට කැමති ද?

    1. ඔව්. ඔබටත් අවශ්‍ය නම් පුළුවන් දැන්වීමක් දාන්න.
      අනෙක, මේ බ්ලොග් එකත් මුදල් ගෙවා පවත්වාගෙන යන එකක්. නොමිළේ ලැබුණු එකක් නෙමෙයි. හැබැයි, අපි කියවන අයගෙන් මුදල් අය කරන්නෙ නැහැ නේ.
      අනෙක මේ බ්ලොග් එක පසුපස කාගෙවත් ව්‍යාපෘති නැහැ. අපි දැන්වීම් පළ කරන්නෙ වියදම් ආවරණය කර ගන්න. ඒකෙ වරදක් තියෙනවා ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *