ලංකාවේ ධනවත් ම දේශපාලකයන් 10දෙනා පිළිබඳ තොරතුරු ඇත්ත ද?

ෆෝබ්ස් සඟරාව උපුටා දක්වමින් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය හා තවත් මාධ්‍ය රැසක වාර්තා කර තිබෙන ආකාරයට ලංකාවේ ධනවත් ම දේශපාලකයන් හා ඔවුන් සතු ධනයේ වටිනාකම මෙසේයි.

1. මහින්ද රාජපක්ෂ – ඩොලර් බිලියන 18

2. අර්ජුන රණතුංග – ඩොලර් මිලියන 68

3. මෛත්‍රීපාල සිරිසේන – ඩොලර් මිලියන 14

4. ආරුමුගම් තොණ්ඩමන් – ඩොලර් මිලියන 1.9

5. විනායගමූර්ති මුරලිදරන් – ඩොලර් මිලියන 1.7

6. චන්ද්‍රිකා බණ්ඩාරනායක – ඩොලර් මිලියන 1.4

7. අනුර කුමාර දිසානායක – ඩොලර් මිලියන 1.3

8. ඒ.එච්.එම්. ෆවුසි – ඩොලර් මිලියන 1.1

9. රනිල් වික්‍ර‍මසිංහ – ඩොලර් 830,000

10. ඒ.එල්.එම්. අතාවුල්ලා – ඩොලර් 810,000

මෙම වාර්තාවේ සත්‍යාසත්‍යතාව සොයා බලා අප කළ අධ්‍යයනයේදී අපට ෆෝබ්ස් සඟරාවේ මූලාශ්‍ර‍යක් සොයා ගත නො හැකි වුණා.

එසේම, මේ පිළිබඳ ඒෂියන් ට්‍රිබියුන්ට අමතරව වාර්තා කර තිබුණු වෙබ් අඩවි දෙකක් වන මෙන්න මේ වෙබ් අඩවි දෙක බලන්න. එ් දෙක පුදුම සහගත අන්දමින් එක හා සමානයි. මේ ගවේශනයට ඔබත් එක් වන්න.

http://michitimes.com/2017-top-10-richest-people-in-sri-lanka-according-to-forbes/

http://indapaper.com/official-2018-top-10-richest-politicians-in-sri-lanka/

Please follow and like us:

7 thoughts on “ලංකාවේ ධනවත් ම දේශපාලකයන් 10දෙනා පිළිබඳ තොරතුරු ඇත්ත ද?

  1. These figures (from #4 down) are laughable to say the least.
    4. ආරුමුගම් තොණ්ඩමන් – ඩොලර් මිලියන 1.9
    5. විනායගමූර්ති මුරලිදරන් – ඩොලර් මිලියන 1.7
    6. චන්ද්‍රිකා බණ්ඩාරනායක – ඩොලර් මිලියන 1.4
    7. අනුර කුමාර දිසානායක – ඩොලර් මිලියන 1.3
    8. ඒ.එච්.එම්. ෆවුසි – ඩොලර් මිලියන 1.1
    9. රනිල් වික්‍ර‍මසිංහ – ඩොලර් 830,000
    10. ඒ.එල්.එම්. අතාවුල්ලා – ඩොලර් 810,000
    I am sure there are thousands of people in SL with assets over 2 million dollars.

  2. අනේ පැරකුම් මහතා…
    මේ තරම් සාමාන්‍ය මේ වගේ දේවල් වලට රැවටෙන මනුස්සයෙක්ද කියලා හිතුවේ නැහැ

    දැන් ඔබතුමා කියන්නේ මේ ගවේශනයට ඔබත් එක් වන්න කියලා …. ඔබතුමා මේ වගේ දේවල් මේ තරම් සීරියස් ගන්නවද ?

    හරි එතකොට කවදාද ෆෝබ්ස් සගරාව Top 10 Most Beautiful Hot Sri Lankan Actresses ලව තේරුවේ…..

    ආ මෙන්න බලන්න …. පැරකුම් මහතා…

    http://michitimes.com/top-10-beautiful-hot-sri-lankan-actresses-forbes/

    මෙහෙම යන කොට මේ සයිට් එක පටන් අරන් තියෙන්නේ ගොසිප් සයිට් එකක් කරන්න වගේ …..

    ඉස්සෙල්ලා මෙලෝ රහක් නැති එක එක ශරීර අංග නිසා ජනප්‍රිය වෙච්ච ඉන්දීය ශ්‍රී දේවී දැන් මේක ….

    මේක එහෙම දාන්න එපා …… Top 10 Most Beautiful Hot Sri Lankan Actresses ….ඊළගට ….

    ඔබතුමාට මොකද වුනේ !

    1. පැරා නිකන් දැන් පලාත්පාලන චන්දෙන් පස්සේ මැතිවරණ කොමසරිගේ ගානට වැටිලා!

    1. I have clearly said this in the report.

      //මෙම වාර්තාවේ සත්‍යාසත්‍යතාව සොයා බලා අප කළ අධ්‍යයනයේදී අපට ෆෝබ්ස් සඟරාවේ මූලාශ්‍ර‍යක් සොයා ගත නො හැකි වුණා.
      එසේම, මේ පිළිබඳ ඒෂියන් ට්‍රිබියුන්ට අමතරව වාර්තා කර තිබුණු වෙබ් අඩවි දෙකක් වන මෙන්න මේ වෙබ් අඩවි දෙක බලන්න. එ් දෙක පුදුම සහගත අන්දමින් එක හා සමානයි. මේ ගවේශනයට ඔබත් එක් වන්න.//
      I am more interested in studying how these reports come. Why do websites like Asian Tribune publish such stories? Who pays for them? Why? Do you have any clue?

  3. “I am more interested in studying how these reports come. Why do websites like Asian Tribune publish such stories? Who pays for them? Why? Do you have any clue?”

    Really know clue. But 18 Billion dollar means 3 times of our foreign reserve. It’s too much. See for Ranil its about 1 Mill USD around 160 Mil LKR. His Land in Cambridge Terrace should cost more than that. That’s why I’m calling it Mud sling.

    By the way websites trying to increase there web traffic. If someone paying, they are paying to up MRs “reputation” as a corrupted politician.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *