W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලංකාව ගැන සාකච්ඡා කිරීම චීනය වළක්වයි
හුදු අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක බවයි චීනයේ මතය

(W3Lanka, මාර්තු 21)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේදී ලංකාවේ තත්වය පිළිබඳ දෙවන වරට සාකච්ඡාවක් මතු කරගැනීමට ඔස්ට්‍රියාව, මෙක්සිකෝව හා කොස්ටා රිකා ඇතුළු රටවල් විසින් දරන ලද උත්සාහයක් චීනයේ බලවත් විරෝධය මැද වළක්වා ඇති බව වාර්තා වෙනවා.

"වෙනත් කාරණා" යන තේමාව ඔස්සේ මාර්තු 26 දින මෙම සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ දරා තිබෙනවා. ලංකා‍ව තවමත් ආරක්ෂක මණ්ඩලයේ නිල මාතෘකාවක් නොවෙයි.

ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන හුදු අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක බවයි චීනයේ මතය.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA