W3lanka.com

NEWS IN
ENGLISH

කොටි වැලිකන්දේ ගොවීන් මරති
පෙරේදා සේරුනුවරදීත් පහක් මරා දමලා

(W3Lanka, මාර්තු 26)
නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කොටි සංවිධානයේ කණ්ඩායම් නැවත වතාවක් මායිම් ගම්මානවල සිංහල වැසියන් මරාදැමීමට පටන් අරන්.

ආසන්නම සිද්ධියේදී නැගෙනහිර පළාතේ වැලිකන්ද, මැනික්දෙනියේ ගොවීන් අඩු වශයෙන් සිව්දෙනෙකුවත් ඊයේ රාත්‍රියේ මරාදැමුණා. පෙරේදාද ඒ අන්දමින්ම ගොවීන් පස්දෙනෙකු කන්තලේ සේරුනුවරදී මරාදැමුණා.

ඒ සමගම මෙම ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන තර කිරීමට පොලිසියට සිදු වෙලා.
විස්තර


පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA