|
||||||||||||||
|
මාස තුනක් තුළ ලංකාවේ 6432ක් මිය ගිහින්; 13,946ක් තුවාල ලබලා - එක්සත් ජාතීන් 5500කට වඩා මැරුණේ යුද මුක්ත කලාපයේදී (W3Lanka, අප්‍රේල් 24) එක්සත් ජාතීන් විසින් ප්‍රසිද්ධ නොකරන ලද, නමුත් තානාපති සේවා අතර බෙදා හරින ලද ලේඛනයකට අනුව මාස තුනක් තුළ ලංකාවේ 6432ක් මිය ගිහින්; 13,946ක් තුවාල ලබලා. ඒ අතරින් 5500කට වඩා මැරුණේ යුද මුක්ත කලාපයේදී බව වාර්තාවේ සඳහන් වන බව ඒ පිළබඳ හෙළිදර්ව් කරන Associated Press පුවත් සේවය පවසනවා. එක්සත් ජාතීන් මෙම වාර්තාව ප්‍රසිද්ධ කර නැහැ. එහෙත් වාර්තාවට අනුව, ජනවාරි අවසාන භාගයේදී දිනකට 33ක් බැගින් වූ මරණ අනුපාතිකය අප්‍රේල් වන විට දිනකට 116 දක්වා ඉහළ නැග තිබෙනවා.
අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||