|
||||||||||||||
|
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ශ්‍රී ලංකාව ගැන විශේෂ සැසියක් (W3Lanka, මැයි 20, 2009) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සාමාජික රටවල් 17ක ඉල්ලීම මත ලබන සඳුදා විශේෂ සැසියක් පවත්වයි. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 11වන විශේෂ සැසියයි මීට පෙර මෙවැනි විශේෂ සැසි පවත්වනු ලැබුවේ සුඩානයේ ඩාර්ෆූර්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා ලෝක මුල්‍ය අර්බුදය පිළිබඳවයි. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||