W3lanka.com

NEWS IN
ENGLISH

යාල් දේවි ජුනි 06 සිට තාන්ඩිකුලමට
ඕමන්තෛ දුම්රිය ස්ථානය හැදීමත් ඇරඹේ

(W3Lanka, මැයි 30, 2009)
ශ්‍රී ලංකා රජය උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ජුනි මස 06දා සිට වවුනියාවට කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් ඇති තාන්ඩිකුලම් දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

කලින් කොටි පාලන ප්‍රදේශය ආරම්භ වූ ඔමන්තෛහි නව දුම්රිය ස්ථානයක් ඉදි කිරීමේ කටයුතුද එදිනම ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA