|
||||||||||||||
|
ඌවත් රාජපක්ෂලාට කඳු යායම අපේ තමයි - අපේ රාජ්ජේ (W3Lanka, මැයි 30, 2009) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ ඌවේ මහ ඇමති බවට පත් කිරීමට සැපසුම් කර තිබේ. ළඟදී පැවැත්වෙන ඌව මහ මැතිවරණයට මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශෂීන්ද්‍ර තරග කරන අතර, සන්ධානය විසින් සුපුරුදු ලෙස මහ ඇමතිවරයකු නම් කරන්නේ නැත. ශෂීන්ද්‍ර රාජපක්ෂට වැඩිම මනාප ලබා දීම සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීමට රාජපක්ෂ පවුල සැලසුම් කර තිබේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ 2002 සිට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගේ හා අගමැතිවරයාගේ පෞද්ගලික ලේකම් වූ අතර දැන් ඔහු ජනාධිපති පෞද්ගලික ලේකම් වේ. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||