|
|||||||||||||||
|
දුම් පරීක්ෂාව තවත් පළාත් තුනකට අලුත්ම හා කබල්ම වාහනවලට අවශ්‍ය නැතිලු (W3Lanka, ජුනි 06, 2009) දැනට බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන වාහන වායු විමමෝචන පරීක්ෂා කිරීමේ ක්‍රමය ජුනි 22දා සිට මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වලටද අනිවාර්ය කිරීමට රජය කටයුතු යොදා තිබේ. මෙය දුම් පරීක්ෂණ සමාගම් සහ රජය ලාභ ගරා ගන්නා දූෂිත ක්‍රමයකැයිද, සුදුසුකම් නැති අය පරීක්ෂකයන් ලෙස යොදවා තිබෙන බව හා මුදලට බොරු සහතික නිකුත් කරනු ලබන බවට චෝදනා එල්ල වී තිබේ. අලුත්ම වාහන සඳහා වසර තුනක් ගත වන තෙක්ද, 1975ට පෙර නිෂ්පාදිත වාහන සහ ඉඩම් හා කෘෂි වාහන සඳහාද මෙම සහතිකය අවශ්‍ය නොවේ. වැඩිපුරම වායු දූෂණයක් සිදු වන්නේ මෙම වාහනවලිනි.
අදහස් දක්වන්න පුවත් පිටුවට | නිවහන් පිටුවට ¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න ¤ RSS News Feed හා එක්වන්න |
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
|||||||||||||||