2009-11-06

කොණ්ඩෙ බඳින චීන්නුන්ගෙන් ඔබේ ගෙදරටත් ඒඩ්ස්


(2009 නොවැම්බර් 06 - W3Lanka)  ඔබ කොණ්ඩය බැඳීම සඳහා රබර් කොණ්ඩ පටි භාවිතා කරනවා නම්, විශේෂයෙන් ම ඒ අතරතුර කොණ්ඩා පටිය මුවේ රඳවා ගැනීමේ පුරුද්දක් ඇති අයෙකු නම් වහා ප්‍රංශ පුවත් සේවයේ පළ වූ පුවතක් ඇසුරෙන් අප ලියන මේ කතාව කියවන්න.

මෙහි පළ වන රූප බලන්න. චීනයේ නිපදවන මේ මිළ අඩු කොණ්ඩා පටිවල ඇතුළත රබර් කොටස ලෙස යොදාගෙන තිබෙන්නේ උපත් පාලන කොපු ය. වාර්තා පවසන්නේ ඒවා පාවිච්චි කර ඉවත දමන ඒවා බවයි. මෙම කො‍ණ්ඩා පටි හරහා ඒඩ්ස් ඇතුළු වෙනත් සමාජ රෝග බෝ වීමේ අවදානමක් පවතී.



චීනයට එරෙහිව මෙවැනි වාර්තා රැසක් පසුගිය සමයේ පළ වූ නිසා මෙය ද එවැන්නක් කියා ඇතැම් විට ඔබට සිතෙන්නට පුළුවන්. චීනය හරහා පෙරදිග බෞද්ධ අධිරාජ්‍යයක් හැදෙන තෙක් ලංකාවේ එක් පිරිසක් ද, සමාජවාදී විප්ලවය සිදු වන තෙක් තවත් පිරිසක් ද බලා සිටිති. එහෙත්, චීනය වර්තමානයේදී නම් කරන්නේ තම රටේ දිළිඳු ජනයාත් ලෝකයේ පාරිභෝගිකයිනුත් නින්දිත අන්දමින් සූරාකෑමයි. 


සමාජවාදී විප්ලවය වෙනුවෙන් හෝ බෞද්ධ අධිරාජ්‍යය වෙනුවෙන් ඔබට, ඔබේ බිරිඳට, දියණියට හෝ සොයුරියට ඒඩ්ස් ආනයනය කර ගන්නවාදැයි ඔබ තීරණය කරන්න.

 
 



4 comments:

  1. [වාර්තා පවසන්නේ ඒවා පාවිච්චි කර ඉවත දමන ඒවා බවයි. මෙම කොණ්ඩා පටි හරහා ඒඩ්ස් ඇතුළු වෙනත් සමාජ රෝග බෝ වීමේ අවදානමක් පවතී.]

    The readers of this sites too do not have to be 'konde bendapu cheenaas'. Hence the following explanation.

    HIV virus disintegrates itself within one minute in a dry surface and within about 15-20 minutes even in a wet surface. HIV also needs a human cell for transmission. Most other virus/bacteria responsible for sexually transmitted diseases too die immediately after being exposed to room temperature/daylight.

    I do not comment about the rest of the story but there is almost no danger of spreading STDs through items made from used condoms.

    (Sorry, I cant write in Sinhala as there is a problem with my writer.)

    ReplyDelete
  2. Taboo is right. HIV need live human cells for transmission. So don't worry, you will not get AIDS from these hair bands.
    But there is a good chance for other STDs.

    ReplyDelete
  3. So there are Chinese companies delegated large number of Chinese people all around world to find used condoms from dustbins. and export those back to china so later they recycled in to hair bands? Or may be they give away condoms for free to people with the condition return them back once used?

    I understand if they recycled defective condoms from a factory, but used once, that do not make no economic sense at all!

    ReplyDelete
  4. But if the Chinese really do this I do not think it is a civilized thing to do. Why put a person, even in slightest of risks of catching a deadly decease when they should find some other ways to recycle their condoms. But then again this can also be some fake propaganda of European countries who are now really worried about the rising Chinese economy. Whatever the truth is It's better for us to be cautious about these things

    ReplyDelete

අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...