Home
සේවා
blog.parakum.com
මේ කවුරුද?
අපට උදව් කරන්න කැමතිද?
දැන්වීම්
මම කැමතිම ලිපි
2009-11-30
රනිල් තානාපතිවරුන් හමු වෙයි
(2009 නොවැම්බර් 30 -
W3Lanka
)
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන කේම්බ්‍රිජ් ටෙරස්හිදී ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු සියලු රටවල ම පාහේ තානාපතිවරුන් හමු විය.
මෙම හමුවට එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ද සහභාගි වූ බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක ලෙස සරත් ෆොන්සේකා තෝරාගෙන තිබියදී සිදු වන මෙ හමුව අතිශය වැදගත් එකකි.
No comments:
Post a Comment
බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.