2009-11-28

W3Lanka හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය වූ වගයි.....

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේදී හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය ලෙස W3Lanka ‍සම්මාන දිනූ බව නිහතමානී සතුටින් දැනුම් දෙමු.  

අප සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මාණය ආරම්භ කළේ සම්මාන බලාගෙන නොව, කාලීන සමාජ-දේශපාලන සිදුවීම් පිළිබඳ ගතානුගතික ඇසින් වෙනුවට ජනතාවාදී විකල්ප නෙතකින් ද බැලීමට සමාජය උනන්දු කරන්නයි. 

අපට ලැබුණු සම්මානය අප දිරි ගැන්වීමක්. දිගට ම අප සමග රැඳෙන්න.




11 comments:

  1. සුභ පැතුම්! දිගටම ලියන්න, අපිව දැනුවත් කරන්නටත් හිතන්නටත් පොළඹවන්න.
    ජය වේවා!

    ReplyDelete
  2. මගේ උණුසුම් සුභ පැතුම් W3Lanka කණ්ඩායම වෙත මේ මොහොතේ පිරිනමන්න කැමතියි. ඉදිරියටත් ලියන්න!

    ReplyDelete
  3. මම මෑතකදී බ්ලොග් කියවීමට පටන් ගත් අයෙක්. විශේෂයෙන්ම W3Lanka බ්ලොග් අඩවිය සුවිශේෂ වූ අඩවියක් ලෙසයි මා දකින්නේ. වෙනත් බ්ලොග් අඩවි හා සන්සන්දයේදී මෙය පැහැදිලිවම දැකිය හැකියි.

    බලන්න නොව, හදන්න, හැදෙන්න ලියන්න පුළුවන්නම් එයයි ජයගත යුත= අභියෝගය.

    ජය....

    ReplyDelete
  4. VERY GOOD. I like your Web page. Keep it on. Good Luck!!

    ReplyDelete
  5. All The Best People !! Keep Up Your Good Work !!

    ReplyDelete
  6. welldone . . .good luck and keep up ur good work . . .

    ReplyDelete
  7. අපක්ෂපාතීව,අන්ධානුකරණයෙන් හා අන්තවාදයෙන් බැහැරව ලිවීම ඔබ ලැබූ සම්මානයේ රහසයි.
    මගේ සුභ පැතුම්!

    ReplyDelete
  8. උණුසුම් සුභ පැතුම්!!
    දිගටම ලියන්න

    ජය වේවා!!!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.