2010-01-30

‍ෆොන්සේකාගේ කාර්යාලයේ වැඩ කළ 15ක් රඳවාගෙන පරිගණක රැගෙන ගිහින්

(2010 ජනවාරි 30 -W3Lankaඊයේ කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි සරත් ෆොන්සේකාගේ මැතිවරණ කාර්යාලය වට කළ පොලිසිය එහි සේවය කළ 15දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි. 


එම කාර්යාලයේ තිබූ පරිගණක ද විශේෂ කාර්ය බලකාය විසින් රැගෙන ගොස් තිබේ. 


මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා රැඳී සිට ඇත්තේ වෙනත් ස්ථානයක ය. 


සම්පූර්ණ වාර්තාව මෙතැනින් පිවිස කියවන්න.

1 comment:

  1. He was plotting an Iranian style uprising with Western backing.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.