2010-01-27

‍ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාවක් අන්තර්ජාලයේ

(2010 ජනවාරි 27 -W3Lanka)
මම දිනුම්!
පැරදුණොත් එය නිවේදනය නො කරන්න ඔවුන් තීරණය කරලා.
ඔවුන් මා අත්අඩංගුවට ගන්න හදනවා.
මා හා විපක්ෂ නායකයා ඝාතනය කරන්න සැලසුම් කරලා.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විදේශ රාජ්‍ය මැදිහත් විය යුතුයි.
බලන්න:‍

http://www.youtube.com/watch?v=bY6foimxHs0&feature=player_embedded


කටකතා රට පුරා පියාසර කරමින් තිබේ. ආණ්ඩුව නිහඬතාව බිඳ සැක සංකා නැති කළ යුතු ය.

1 comment:

  1. ෆොන්සේකා දැන්වත් තෙරුම් ගන්න.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.