2010-05-24

අසිරිමත් ලංකාවේ කොළඹ පොලිසිය රථ වාහන හැසිරවීම | Traffic police in Colombo, the capital of Asia's wonder


මෙම ඡායාරූපය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? එව්වාට නදීට තුති. 

14 comments:

  1. අනවශ්‍ය තැන් වල සිටිති. අවශ්‍ය තැන්වල නැත.

    ReplyDelete
  2. බාධා තිබුනද අප පොලිස් කාරයන්ට බය නැත
    උන්ගේ බැටන් පොලු හොද කොස් කොටන්නටය

    ReplyDelete
  3. Ahinsaka Police....!!!!

    ReplyDelete
  4. පොලිස් මාමා පව්

    ReplyDelete
  5. අනේ පව් ඊයෙ පෙරේදා සෙට් වුණ අහිංසක පොලිස් සොකු ගැටයෙක් වෙන්නැති. ලොක්කන්ට බයේ, නැත්තං හරියටම නීතිය කියන ආධුණික මතයෙ ඉඳන් මේ වැඩ කරන්නේ.

    ReplyDelete
  6. methana dennek innawa neda?

    ReplyDelete
  7. lankave janathavatah pissu sivil niladarintah pissu.pissu hoda unu davasata visadumak ei

    ReplyDelete
  8. මොකක් හරි වාසියක් ඇති නිකන් නාගන්න ජාතියක් නෙවෙයි.

    ReplyDelete
  9. Great job man...

    ReplyDelete
  10. නදී සුද්දා හදපු පොටොසොප් මරු නේද

    ReplyDelete
  11. පොටෝ ශොප් වලින් මීට වඩා පිලිවෙලට වැඩ කල හැක

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.