2010-09-03

18ට හයියෙන් හා හෙමින් අත් එසවීම | Body language of voting at Sri Lanka Freedom Party general asembly

(2010 සැප්තැම්බර් 03, W3Lankaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 59වන සමුළුවේදී ඩේලි මිරර් පුවත්පත ගත් මෙම ඡායාරූපයේ මේ අත් එසවෙන්නේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ය.


අගමැති දි.මු. ජයරත්න අත් දෙකම ඔසවාගෙන ය. හිටපු අගමැති රත්නසිරි හා කතානායක චමල් රාජපක්ෂ තවම අත් ඔසවා නැත. 


හයියෙන් අත් ඔසවන දි.මු.ගේ ශරීර භාෂාවේ ඇත්තේ බයාදු පක්ෂපාතිත්වයකි.


ඩලස් අලහප්පෙරුම ද හයියෙන් අත ඔසවාගෙන සිටින තවත් අයෙකි.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

4 comments:

  1. අදාල නැති ප්‍රශ්නයක් - කතානායකට පක්ෂ සමුලුවලට සහභාගි වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  2. adala unath nethath a prashnema matath thiyenawa.Vijamu UNP ewata giye nane giya para?

    ReplyDelete
  3. මචං ඩලස්,කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම,උඹලාට ඉස්සර මාර කැක්කුමක්නේ තිබුණේ ජනතා පරමාධිපත්‍ය ගැන.ඒ හරකා වික්කද බොලං කොටළුවෝ.දි.මු නම් ඉතිං හැමදාම හිතලයානේ.චමල්ට පවුලේ බිස්නස් එකක්නේ.ලංකාවේ පුරවැසියෝ නෑ.ඉන්නේ ඡන්ද දායක්යෝ විතරයි.උන්ගේ පැත්තේන් නම් කක්කා,උන් ඒක රස කර කර කයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.