2011-05-02

ඔසාමා බින් ලාඩන්ගේ මළ සිරුරේ යයි කියන ව්‍යාජ ඡායාරූපය

(2011 මැයි 03, W3Lankaඔසාමා බින් ලාඩන්ගේ මළ සිරුරේ ඡායාරූපය ලෙස ප්‍රචාරය වෙමින් ඇති සේයාරුව හැදුණේ මෙසේ ද?


එසේ නම් මේ ඡායාරූපය හැදූ අයට මීට වඩා හොඳ ෆොටෝෂොප් කලාකරුවකු සොයා ගන්නට බැරි වී ද?


වසර ගණනක සිට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් ඇති බව කියන මෙම සේයාරුව Mail, Times, Telegraph, Sun සහ Mirror වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි විසින් ඔසාමාගේ මරණින් පසු මළ සිරුරේ ඡායාරූප ලෙස යොදා ගැනීම ‍හේතුවෙන් ආන්දෝලනයක් ඇති විය.


ඔසාමාගේ මළ සිරුරේ සේයා රූ නිල වශයෙන් නිකුත් කිරීමට එක්සත් ජනපද හමුදා මේ මොහොත වන විටත් තීරණය කර නැත. .

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

1 comment:

  1. ගුරු චිත්‍ර යේ හා ගෝල චිත්‍ර යේ වෙනසකම් පෙන්නල තෑගි දිනන්න.

    ReplyDelete

බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.