2011-08-18

ඇගේ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී

නම: ශෙහ්ලා මසූඩ්


වයස: අවුරුදු 38?


රට:  මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව


තනතුර: සමාජ ක්‍රියාකාරිනී, පරිසරවේදිනී, සංවිධායිකා Madhya 
Pradesh chapter of India Against Corruption


2011 අගෝස්තු 16දා මොටෝරිය තුළ ගෙලට වෙඩි තබා නිවස අසලදී මරා දමන ලදී.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2 comments:

  1. Yako Indiyawath den mehenda tution ganne?

    ReplyDelete
  2. එක්තරා කාලයක ඉන්දියාව ස්ත්‍රීන් දේවත්වයේ ලා සැලකූවා. ඒත් දැන් ගෑණු කතා කරනකොට මේ මිනිස්සුන්ට ඉවසන්න බැරි වෙලා. මේ ධර්ම වෙනස් වුණේ කොතැනද..හැම ගැහැණියෙක්ම සීතාවගේ, කාලි මෑණියන්ගේ සංකලනයක්. ඉන්දියාවේ සදාචාර සාරධර්ම පිරිහුණේ කොතැනද..

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.