2012-03-29

භාතිය සන්තුෂ් ප්‍රසංග ෙනාමිෙළ් ලබා ගැනීමට ලියාපදිංචි වන්න

ලංකාෙව් මිහිකත හෝරාව සැමරීමේ උත්සවයේ තානාපතිවරුන් වශයෙන් කටයුතු කරන්ෙන් භාතිය සන්තුෂ් ගායක ශිල්පීහු ය.

මාර්තු 31දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා මිහිකත ෙහා්රාව සැමරීම පිණිස ඒක් පළාතකින් 10,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වන්ෙන් නම් ඒම පළාෙත් ෙනාමිෙළ් ප්‍රසංගයක් පවත්වන බව ෙමම තානාපතිවරු පවසති.

ලියාපදිංචිය සදහා විස්තර ෙමතැනින්.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

1 comment:

  1. කෝ මේකේ හාමුදුරුවන්ට, හෙල උරුමයට බැනලා නෑනේ.. කෝ ඔයාගේ වැඩ කිඩ?

    අද පෙනඩෝල් බීල ඒ කියන්නෙ? ටිකක් සනීපවෙලාද ඔබතුමාට? හි හි.

    ReplyDelete

බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.