ටිකා....යි ටිකා....යි ඉංග්‍රිසි මට මාත්තියාමට ඉංගිරිස් කවි වානා මාත්තියායේක නිෂා ෂොඳ ඉංග්‍රිසි මාත්තියාෂිංහෙලෙන් වනමි මම දැන් මාත්තියානුවර තමයි ඉන්නේ ජලයට ඇමැතිඑළියට ආවාම වැසි දෙනවලු කැමැතිඑහෙව් රටේ තව මොනවට අර ඇමැතිකළුවර තොටේ ඉඳගෙන කවි වෙමු කැමැති ලයිට් වලට ඇමතියා කළුවරම බෙදයිබාන ඇමති, පෙළ පොත් ටික දෙකට ඉරයිකාර් දුවනු බැරි ඉන්ධන සුසිල බෙදයිමුන්ට කැමති ගොන් හරකෙක් රට කරවයිබාල කැකුළු හප කරමින් රට කරමූරෑට ඇවිත් සුදු කොඩිදා රැගෙන යමූලියන උන්ව ගෙන පරසක්වල ගහමූහැමදාටම රජ පස්සක් ගෙන ලොවිමූමෙහෙම හරක් පවුලක් රට කරනු අසාලෝකය හිනාවෙනවා බලපන්කො අසාමට නම් හිරිකිතයි වමනෙට එනව බොසාපාච්චල් රජෙක් රට කරවනව අසාතවමත් පමා නෑ මූ එළවා ගන්ටඕනෙම ලිබියාව ආදුරුසෙට ගන්ටහොරකම් කරපු සේසත නැවතත් ගන්ටඕනෙම මූව පන පිටිනුයි කුදලන්ට
මේ ඉන්නේ මස්වාති හතරවෙනිඅපෙ රජ තුමා නැහැනේ ඌටම දෙවෙනි ගහන නිසා කතිරය කාටත් නොදැනීජහමනතාව නම් අපෙ රටෙ හරක් වැනී! (අනාත කවියා)
ලයිට් තියෙන වෙලාවක යන්න එපයි..ඒකත් මළවදේ..ආන්ඩුවද පලි..
බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.
ටිකා....යි ටිකා....යි ඉංග්‍රිසි මට මාත්තියා
ReplyDeleteමට ඉංගිරිස් කවි වානා මාත්තියා
යේක නිෂා ෂොඳ ඉංග්‍රිසි මාත්තියා
ෂිංහෙලෙන් වනමි මම දැන් මාත්තියා
නුවර තමයි ඉන්නේ ජලයට ඇමැති
එළියට ආවාම වැසි දෙනවලු කැමැති
එහෙව් රටේ තව මොනවට අර ඇමැති
කළුවර තොටේ ඉඳගෙන කවි වෙමු කැමැති
ලයිට් වලට ඇමතියා කළුවරම බෙදයි
බාන ඇමති, පෙළ පොත් ටික දෙකට ඉරයි
කාර් දුවනු බැරි ඉන්ධන සුසිල බෙදයි
මුන්ට කැමති ගොන් හරකෙක් රට කරවයි
බාල කැකුළු හප කරමින් රට කරමූ
රෑට ඇවිත් සුදු කොඩිදා රැගෙන යමූ
ලියන උන්ව ගෙන පරසක්වල ගහමූ
හැමදාටම රජ පස්සක් ගෙන ලොවිමූ
මෙහෙම හරක් පවුලක් රට කරනු අසා
ලෝකය හිනාවෙනවා බලපන්කො අසා
මට නම් හිරිකිතයි වමනෙට එනව බොසා
පාච්චල් රජෙක් රට කරවනව අසා
තවමත් පමා නෑ මූ එළවා ගන්ට
ඕනෙම ලිබියාව ආදුරුසෙට ගන්ට
හොරකම් කරපු සේසත නැවතත් ගන්ට
ඕනෙම මූව පන පිටිනුයි කුදලන්ට
මේ ඉන්නේ මස්වාති හතරවෙනි
ReplyDeleteඅපෙ රජ තුමා නැහැනේ ඌටම දෙවෙනි
ගහන නිසා කතිරය කාටත් නොදැනී
ජහමනතාව නම් අපෙ රටෙ හරක් වැනී! (අනාත කවියා)
ලයිට් තියෙන වෙලාවක යන්න එපයි..
ReplyDeleteඒකත් මළවදේ..
ආන්ඩුවද පලි..