This is a song for the nursery kids. The old one has been amended with timely additions.
බොර දියේ මාළු බාගෙන භීෂණයේහම්බ කළා හිටු කියලා මරණ බයේ ළිඳ ළඟ ගුරු පාරට දාහක්ලු ගියේපව් අර වසන්තා රවටා ගත්තු ලියේඔහොමයි කලාවක් නව පරපුර දැක්කේපෙන්නුවා ගීත හොරකම බුදු රැස් හක්කේ පරණ තාල හොඳට රවටා ගෙන වික්කේකොයි සුදු සාරියද කියපන් මට අක්කේහොඳහැටි හම්බ කරනව කාබන් කොපියඉරිසියාවෙ පැලෙනවා දැන් ඔරිජිනයඋන් හැදු පාරෙමයි මේ කකුළුවො හැළියතැම්බෙන්නේ පාරෙ මැද දී හිරිකිතයනපුංසක තමයි හඬ මහ උන්ට වඩාඑත් නපුංසක වැඩ මහ උන්ගෙ අඩාඅඳුරු වෙන්ට ඉඩ දී ගී කෙතට අඬාසුදනො වගේ දැන් කට මැත ඇරෙයි දොඩා පුෂ්ප කුමාරගෙ කාලෙයි රජ පස්සයිදෙකම එකයි ඊටත් වැඩි අද නරකයිඑහෙව් එකේ පවනක් වෙනු බැරි අඟනයිඔය සේරටම මුල මට හොඳ හැටි මතකයි
Twinkle twinkle Super StarWe wonder who you really areCopy cats meow meow everywhereDo you think we really care
බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.
This is a song for the nursery kids. The old one has been amended with timely additions.
ReplyDeleteබොර දියේ මාළු බාගෙන භීෂණයේ
ReplyDeleteහම්බ කළා හිටු කියලා මරණ බයේ
ළිඳ ළඟ ගුරු පාරට දාහක්ලු ගියේ
පව් අර වසන්තා රවටා ගත්තු ලියේ
ඔහොමයි කලාවක් නව පරපුර දැක්කේ
පෙන්නුවා ගීත හොරකම බුදු රැස් හක්කේ
පරණ තාල හොඳට රවටා ගෙන වික්කේ
කොයි සුදු සාරියද කියපන් මට අක්කේ
හොඳහැටි හම්බ කරනව කාබන් කොපිය
ඉරිසියාවෙ පැලෙනවා දැන් ඔරිජිනය
උන් හැදු පාරෙමයි මේ කකුළුවො හැළිය
තැම්බෙන්නේ පාරෙ මැද දී හිරිකිතය
නපුංසක තමයි හඬ මහ උන්ට වඩා
එත් නපුංසක වැඩ මහ උන්ගෙ අඩා
අඳුරු වෙන්ට ඉඩ දී ගී කෙතට අඬා
සුදනො වගේ දැන් කට මැත ඇරෙයි දොඩා
පුෂ්ප කුමාරගෙ කාලෙයි රජ පස්සයි
දෙකම එකයි ඊටත් වැඩි අද නරකයි
එහෙව් එකේ පවනක් වෙනු බැරි අඟනයි
ඔය සේරටම මුල මට හොඳ හැටි මතකයි
Twinkle twinkle Super Star
ReplyDeleteWe wonder who you really are
Copy cats meow meow everywhere
Do you think we really care