ආණ්ඩුව ජල කළමනාකරණය සඳහා නැවත වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ.
මෙම කරුණ අරභයා අප විසින් කලකට පෙර ටැබූ සබ්ජෙකට්ස් සමග කරන ලද සංවාදයක් වෙත අපි ඔබගේ අවධානය නැවත යොමු කරමු. එම සංවාදය නැවත කියවන කල බ්ලොග් අවකාශය වර්ණවත් කළ ටැබූ සබ්ජෙක්ට්ස් අද නැතිවීම ගැන සියුම් කණගාටුවක් ඇති වේ.
කියවන්න.
මෙම ලිපිය පදනම් කරගෙන ඇති වූ සංවාදයක් පිළිබඳ අපෙ අදහස් දැක්වීම පහත දැක්වේ.
මේ තවත් සංවාදශීලී ලිපියකට සබඳතා පුරුක:
මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
-->
මට මේ ගැන කියන්න තියන දේ ටැබූ කලින් කියල තියන්නේ එත් මම මේක දකින විදිය කොමෙන්ට් එකක් විදියට දාන්න දිග වැඩි නිසා පොස්ට් එකක් කතාවක් විදියට දැම්ම කැමතිනම් කියවන්න.
ReplyDeletehttp://udithame.blogspot.com/2012/10/blog-post_23.html