2013-01-21

"අසනීපයි. නිවාඩු දෙන්න." ළඟදීම ඉවරයි

ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා 2011දී රු. බිලියන තුනක් පාඩු ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව අපූරු පියවරක් ගෙන තිබේ.  

ඒ ටෙලිග්‍රෑම් සේවය අහෝසි කර දැමීමයි. 

වචන දහයක ‍විදුලි පුවතක් යැවීමට දෙපාර්තමේන්තුව අය කරන්නේ රු. තුනක් පමණක් වුවද, එය අදාළ ස්ථානයට යැවීම පිණිස රු. 250ක් පමණ වැයවනබව දෙපාර්තමේන්තුව කියයි. මේ වනාහි විදුලි පණිවුඩ සඳහාය කියා දෙපාර්තමේන්තුව විසින් සේවයේ යොදවා තිබෙන සේවකයන් 1300ක් නඩත්තු කිරීම සඳහා යන වියදමයි.

දෙපාර්තමේන්තු වාර්තා පවසන පරිදි ඇතැම් දිනෙක රටේ සංසරණය වන මුළු විදුලි පණිවුඩ ප්‍රමාණය 50ක් පමණි. 

විදුලි පණිවුඩය අද බොහෝවිට පාවිච්චි කරනු ලබන්නේ රජයේ සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහායි. එහෙත් දුරකථන සංඥා ආවරණ නැති දුරබැහැර ප්‍රශ තවමත් ලංකාේ තිේ. 

දැන් ඉතින් ේවාව අෝසි කර දැමුවාම තැපෑේ පාඩුවත් අවසන් වෙයිද? මෙම ේවාව යම් මිළ වැඩිකිරීමක් සහිතව, පාඩු අවම වන ලෙස  පවත්වාගෙන යන්නට බැරි ඇයි? සරළව කිව්ොත්, විදුලි පණිවුඩය භාර ගන්නා තැපැල් නිලධාරියාට එය හා අදාළ තැපැල් කාර්යාලය ොයාගෙන කෙළින්ම එතැනට කතා කර පණිවුඩය දැනුම්දෙන ක්‍රමයක් හදන්නට බැරි ඇයි? අමතර ගෙවීමක් කර සාමාන්‍ය තැපැල්කරුවන් අේම විදුලි පණිවුඩ බෙදන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බැරි ඇයි? හදිසි පණිවුඩය හා නිල පණිවුඩ වෙන් කරගෙන සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කර තැපැල් නිලධාරීන්ට කටයුතු කරන්නට බැරි ඇයි?

2004 ආසන්න වකවානුේදී පෙර මම එක්තරා ගමක පාරක් දිේ යද්දී මා හඳුනන ඒ ගේ උප තැපැල් කාර්යාලේ තැපැල් මහතා මා ඇමතුේය. එකල ජවිපෙ හිතවතකු වූ ඔහු ර පවතින සාධාරණ ක්‍රමය නැති කිරීමට හා සුදුස්සාට සුදුසු තැන දීමට ජවිපෙ බලයට පත්කළයුතුබව ආදී කරුණු ගැන ඔහු තෙල බෙදමින් සිටිේය. වෙලාේ දිවා ආහාරය සඳහා ඔහු තැපැල් කාර්යාලය වසන වෙලාව කිට්ටු වෙමින් තිබිණි. දිළිඳු දෙමළ වතු කම්කරු කාන්තාවක් විදුලිබිලක් ගෙවීම සඳහා එහි පැමිණියාය. අේ ප්‍රගතිශීලී තැපැල් මහත්තයා මෙේ කීේය. "දැන් බැහැ. පස්සෙ එනවා. මම දැන් ේල් එක බඳින්න ඕනැ. ඊට පස්සෙ මම කෑමට වහනවා. පැයක් විතර යයි අරින්න." එේ කියූ ඔහු නැවතත් මා සමග අසාධාරණ ක්‍රමය ගැන කතාවට එළඹුේය. ේ තැපැල් මහත්තයා විශ්‍රාම වැටුප වෙනුවෙන් සටන් කළ උප තැපැල් ස්ථානාධිපති සංගමේ නිලධාරියකුද වූ අතර දැන් ඔහු විශ්‍රාම වැටුප් ලබමින් 'සමාජ ේවේ' යෙදී සිටියි. ඔහු‍ේ ඥාතියකු තැපැල් කන්ෝරුවට ත්තු වී ඇත.

ේවා පාඩු ලබන්නට ේතේ කතාේ තිේ. ේ වනාහි ලදායිතාව පිළිබඳ ප්‍රශ්නයකි. ඵලදායිතාව නංවන්නට බැරිකම රාජ්‍ය කළමනාකරණේ වරදකි. ලාභය සඳහා ේශපාලනය කරන අකාර්යක්ෂම අවස්ථාවාදීන් ේශපාලනය ආක්‍රමණය කිරීේ ප්‍රතිඵලයකි. 

ලාභයම අරමුණු කරගෙන සිටින ආණ්ඩුව ේශපාලකයන් වංචා දූෂණ නිසා රටට සිදුවන පාඩුව එහෙමම තිබියදී පාඩු අවම කරන්නට මුලින්ම කරන්ේ මහජන ේවාවන් කප්පාදු කිරීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

3 comments:

  1. /////ලාභයම අරමුණු කරගෙන සිටින ආණ්ඩුව දේශපාලකයන්ගේ වංචා දූෂණ නිසා රටට සිදුවන පාඩුව එහෙමම තිබියදී පාඩු අවම කරන්නට මුලින්ම කරන්නේ මහජන සේවාවන් කප්පාදු කිරීමයි. /////

    හරියටම හරි. ඒ වගේම පාඩුවත් මිනිස්සුන්ටම ගෙවන්න වෙන විදිහට බද්දක් ගහන එකයි

    ReplyDelete
  2. ඔහොම කපාගෙන යන කොට බෙල්ලත් කැපිලම යයි...

    ReplyDelete
  3. http://udithame.blogspot.com/2013/01/blog-post.html?utm_source=blog&utm_medium=gadget&utm_campaign=bp_random

    see this site..............

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.