W3lanka

භීතිය විකුණමුද? සහෝදරත්වයට මං පෙත් සොයමුද?
(W3Lanka, ජුලි 12, 2009)
2002 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු පාඨමාලාවක් නොහැදෑරූ ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන්ටයි. ඒ ඔහු ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory) වෙනුවෙනි. 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' නම් නව ශික්ෂාවක මතු වීම ද සලකුණු කරන 1979දී පමණ කැහ්නමන් හා ඇමොස් ත්වර්ස්කි විසින් සංවර්ධනය කරන ලද මෙම නව න්‍යාය 'අපේක්ෂිත උයෝජ්‍යතා න්‍යායට' (expected utility theory) මනෝවිද්‍යාත්මක විකල්පයක් ලෙස සැලකිණි. අනතුරක් සහිත විකල්පයන් අතරින් එකක් පිළිබඳ තීරණයක් ගැනීමට තිබෙන මුල්‍ය තීරණ වැනි අවස්ථාවලදී මිනිසුන් තෝරාගැනීම කරන ආකාරය මෙම න්‍යාය මගින් විස්තර කෙරෙයි. ආනුභූතික සාක්ෂිවලින් පටන් ගෙන මෙම න්‍යාය විසින් පුද්ගලයන් විසින් විය හැකි හානි හා වාසි තක්සේරු කරනු ලබන ආකාරය විස්තර කරයි.

Have you given us your email to receive news from our new blog
W3Lanka is publishing English language news in our new website www.lankapolity.com. Please visit the site and enter your email address to receive news via email.

ඔබේ ඊමේලි ලිපිනය ැවත ඇතුලත් කළාද?
W3lanka වෙබ් අඩවිය හා සම්බන්ධ බ්ලොග් අඩවිය ඔස්සේ උණුසුම් පුවත් විකල්ප දැක්මකින් යුතුව ඔබ වෙත ගෙන ඒමටත්, අදහස් පළ කිරීම ඇතුළු වැඩි අවස්ථා රැසක් ඔබට ලබා දීමටත් අප කටයුතු කර තිබේ. මෙම සේවාව ඔස්සේ දිනපතා පුවත් ඔබ වෙත  ලබා ගැනීම සඳහා http://w3lanka.blogspot.com බ්ලොග් අඩවියට පිවිස ඔබේ ඊමේල් ලිපිනය නැවත එක් කර අලුත් පුවත් දිනපතා ලබාගන්න. ස්තුතියි.