W3lanka.com

NEWS IN
ENGLISH

දේශපාලන ප්‍රජාව පැරණි ලිපි

පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ප්‍රජාතන්ත්‍රවාදය

(W3Lanka, ජුනි 14, 2009)
පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ ලංකාවේ ධනවාදයේ මධුසමය ඇරඹී තිබේ. රජය බටහිරත් සමග ඇති අරෝවේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය තව දුරටත් පමා වෙමින් ඇති නමුදු පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාවෙන්, චීනයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙන ආධාර සමග ගෙවුම් ශේෂ අර්බුදය තාවකාලිකව සමනය කරගෙන ආර්ථිකය පවත්වාගෙන යාමට රජය සමත් වී තිබේ. රජය ඉදිරි කාලයේදී තවත් පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ආධාර බලාපොරොත්තුවෙන් සිටියි.
විස්තර »


වෙල්ලස්සේ කැරැල්ල නැවත කියවීමක්

(W3Lanka, ජුනි 07, 2009)
සමස්ත උඩරට රාජධානිය පුරාම 1817-1818 සමයේදී ව්‍යාප්ත වූ වෙල්ලස්සේ කැරැල්ල හේතුවෙන් යටත් විජිත පාලනය බිඳ වැටෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් විය. මුලදී ස්වදේශික ප්‍රශ්න මත පැනනැඟුණු එය පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ලක් බවට පත් විය. නායක්කර් වංශික රජ පෙළපතින් පැවත එන බව කී දොරේසාමි නමැත්තෙක් ඔටුන්නට හිමිකම් කීවේය.
විස්තර »


» ලාංකීය ධනවාදයට අවස්ථාවක්

» රතිඤ්ඤා ගොළු වූ හා කිරිබත් පිළුණු වූ පසු

» භූමිය අල්ලාගැනීම හා හදවත් දිනාගැනීම

» විනාශය දිග්ගැසීම වළක්වා ගැනීමට ඇති මග කුමක්ද?

» බස්නාහිර ඡන්දය දෙස වම් ඇසින් බැල්මක්

» යුද්ධය අලූත් පෙරමුණකට මාරු වීම

» ජනාකීර්ණ භූමිභාගයක යුද මෙහෙයුම් හා මරාගෙන මැරෙන සටන්කරුවාට තබා ඇති බර

» යුද්ධයේ ජාත්‍යන්තර පෙරමුණ
» යුද්ධයේ මීළඟ අදියර
» ආර්ථික බෝම්බය පුපුරයි
» රණහඬ මැදින් ජාතික ප‍්‍රශ්න ජාත්‍යන්තර වීම
» යුද ජයග‍්‍රහණ දේශපාලන ජයග‍්‍රහණ බවට පත් කරගැනීම
» බියකරු සුන්දරත්වයක් ඉපිද ඇත
» සිංහල ජාතිකවාදයේ විජයග‍්‍රහණය තුළ මානව යුක්තිධර්ම
» කිලිනොච්චියත් ඇල්ලුවා! ඉතිං ඊට පස්සෙ…


Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA