W3lanka.com

NEWS IN
ENGLISH

digital age

අන්තර්ජාල යුගයේ ජනමාධ්‍ය කලාව

අන්තර්ජාල යුගයේ ජනමාධ්‍ය කලාව සුව්සල් පරිවර්තනයකට ලක් වුණා.

අන්තර්ජාලය ජනමාධ්‍යවලට ගෝලීය අවකාශයක් විවෘත කළා. තොරතුරු හුවමාරුව සඳහා ප්‍රජාතන්ත්‍රීය ඉඩ ප්‍රස්ථා වැඩි කළා. එසේම ජනමාධ්‍ය කලාවේ සම්ප්‍රදායික සීමා සුණුවිසුණු කර දැම්මා.

සිංහලයන් තවමත් අන්තර්ජාල ජනමාධ්‍යවේදය හරි හැටි ස්පර්ශ කර ඇති බවක් දකින්න නැහැ. මේ පිටුව විවෘත වන්නේ ඒ පිළිබඳ සංවාදයක් අරඹන්නයි.

විස්තර පසුවට…

ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

Karunakara wisthara athul karanna.
-Supun Dilshan, Galle

© POWERED BY W3LANKA