23.73Matugama

Wednesday, 18 July 2018

කැනඩාවෙ අගමැතිගෙ තුන් හැවිරිදි දඟ මල්ල

කැනඩාවෙ අගමැති ජස්ටින් ටෘඩෝ 46 වියේ තුන් දරු පියෙක්. ඔහුගේ බිරියගේ නම සොෆී. ඔවුන්ට සිටින දරු තිදෙනාගේ නම් හා වයස මෙසේයි: ක්ෂේවියර් – 10, ඇලා ග්‍රේස් – 9, හේඩ්‍රියන් – 3 මේ අතරින් හේඩ්‍රියන් ඉන්නෙ හරි ම සුරතල් වයසක. ඒ නිසා ම ඔහුගේ ඡායාරූප මේ දිනවල අතිශය ජනප්‍රියයි. පසුගියදා කැනඩා අගමැතිවරයා… Read More

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් සමග

ලංකාවේ සරසවි සිසුවා සංකේතවත් වීම

විශ්වවිද්‍යාල කිව්වාම අපට හැම විට ම මතක් වෙන්නේ උද්ඝෝෂණ, පංති වර්ජන හා නවක වධය වැනි දේයි. මාධ්‍යවල වාර්තා වන්නේත් ඒවායි. ඒ නිසා සාමාන්‍ය පුරවැසියන් ලෙස සාමාන්‍ය සරසවි සිසුවා පිළිබඳ චිත්‍ර‍ය නිර්මානය වන්නේ ළහිරු වීරසේකර වැනි අයෙකුගෙන් වීම ස්වාභාවිකයි. විශ්වවිද්‍යාල සිසුන් ගැන සාධනීය වාර්තා මාධ්‍යවල පළ වන්නේ ඉතා අඩුවෙන්. ඒත්, පසුගිය… Read More

Wele Suda

Drug barons, police and politics of Sri Lanka

Media reported the incident of Sri Lankan drug dealer Gampola Vidanage Samantha Kumara aka Wele Suda being acquitted by court on one case against him over possession and trade of six milligrams of heroin. The cause for acquittal is contradictory evidence on the amount of production. Many accused in Sri… Read More

Wele Suda

වෙලේ සුදා නිදහස්; දුමින්ද සිල්වා හිරේ; මහින්ද බාලසූරිය කෝ?

ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නිදහස් වී ඇත්තේ එක් නඩුවකින් පමණි. ඒ හෙරොයින් මිලිග්‍රෑම් හයක් ළඟ තබා ගැනීම හා විකිණීම සම්බන්ධයෙනි. ඔහු නිදහස් වන්නේ ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම නිසා ය. එසේ වී තිබෙන්නේ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබෙන හෙරොයින්… Read More

වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල 

  “මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී… Read More

අම්පාරේ ජාතිවාදී කෝලාහල සහ පොහොට්ටු රැල්ල

කෑමවලට වඳ බෙහෙත් දැමුවා ය කියා චෝදනා කරමින් අවුළුවන ලද මුස්ලිම් විරෝධී වාර්ගික ගැටුමක් දුරදිග යාමෙන් කඩ හතරක්, ආගමික ස්ථානයක් හා වාහන ආදී දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් අම්පාරෙන් වාර්තා විය. මෙම සිද්ධිය සමග සමාජ මාධ්‍යවල සංවාදය ඇති වී තිබෙන්නේ මූලික වශයෙන් ම වඳ බෙහෙත් ගැන ය. එසේ පෙත්තක්… Read More

Ratmalana airport

රත්මලාන ගුවන් තොටුපළ වරාය නගරයේ ගුවන් තොටුපළ වෙන්නට යයි

2030 වසර වන විට කොළඹ නගරයට පිවිසෙන සුවිශේෂ පිවිසුම බවට රත්මලාන ගුවන් තොටුපළ පත් කිරීමේ සැලැස්මක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මෙම සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කොළඹ වරාය නගරය හා සම්බන්ධ ඉහළ පෙළේ ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ට පහසු ප්‍රවේශය ලබා දීමේ අරමුණ සහිතව බව වාර්තා වේ. වරාය නගරයට කිලෝමීටර් 20කට අඩු දුරකින්… Read More

Duminda Disanayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේ කුමට ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී පක්ෂ ලේකම් දුමින්ද දිසානායක අපූරු කතාවක් පැවසී ය. ඔහු කියන්නේ පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵල අගමැතිවරයා මාරු කිරීමට අදාළ නැති බවයි. මේ වනාහි වට ම ගොස් ගෙට ම එනවා යයි කියන ගැමි කියමන සිහිපත් කරන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඇත්ත… Read MoreRead More

ලංකාවේ ධනවත් ම දේශපාලකයන් 10දෙනා පිළිබඳ තොරතුරු ඇත්ත ද?

ෆෝබ්ස් සඟරාව උපුටා දක්වමින් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය හා තවත් මාධ්‍ය රැසක වාර්තා කර තිබෙන ආකාරයට ලංකාවේ ධනවත් ම දේශපාලකයන් හා ඔවුන් සතු ධනයේ වටිනාකම මෙසේයි. 1. මහින්ද රාජපක්ෂ – ඩොලර් බිලියන 18 2. අර්ජුන රණතුංග – ඩොලර් මිලියන 68 3. මෛත්‍රීපාල සිරිසේන – ඩොලර් මිලියන 14 4. ආරුමුගම් තොණ්ඩමන්… Read More

ඔබ ලක්ෂ හතරකට වඩා ණයගැතියකු බවට පත් කළේ කවුරු ද?

විගණකාධිපතිගේ මහජන ණය කළමනාකරණ වාර්තාවේ සඳහන් වන ආකාරයට 2016 වසර අවසන් වන විට සෑම ශ්‍රී ලාංකිකයකු ම වෙනුවෙන් රජය රු. 417,913ක් ණය වී තිබෙනවා. මෙම ඒක පුද්ගල ණය බර 2016 වසර ඇතුළතදී 12%කින් වැඩි වී තිබීමත් සුවිශේෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් රජය විශාල වශයෙන් ණය ලබා ගත් යුගයක් ලෙස සැලකෙන රාජපක්ෂ පාලනය තුළ… Read More

Sridevi

සීදේවි ශ්‍රීදේවි ගැන විස්තර

බොලිවුඩ් සුපිරි තරුවක් වන ශ්‍රීදේවි ඊයේ උදේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා. 1963 අගෝස්තු 13 උපන් ඇය මිය යන විට වයස අවුරුදු 55යි. ඇයට හෘදයාබාධය වැළඳෙන විට ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණ පවුලේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටියා. ඇය තමිල්නාඩුවේ උපන් කාන්තාවක්. ඇගේ සැබෑ නම ශ්‍රී අම්මා යැංගර් අයියප්පන්. ඇගේ… Read More

Una Macaulay

අභාවප්‍රාප්ත එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා, ඌනා මැකෝලි

ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා හෙවත් නේවාසික සම්බන්ධිකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූ බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය දැනුම් දුන්නා. මිය යන විට 54වන වියෙහි පසුවූ මැකෝලි මහත්මිය වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් පසු වූවා ය. ඇය මිය ගොස් ඇත්තේ රෝහලක්… Read More

මට මහලු වයසේ – මොන කෝඩිං ද අයිසේ

W3Lanka බ්ලොග් එක අවුරුදු නවයක් විතර පවත්වාගෙන ගියේ බ්ලොගර් අවකාශයේ. ඒ සඳහා වියදම් වුණේ ඩොමේන් එකට වාර්ෂිකව වියදම් වුණ ඩොලර් 20ක් විතර මුදල විතරයි. හැබැයි බ්ලොග් එකක් දිනපතා අප්ඩේට් කරමින් පවත්වාගෙන යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් ලියන එකට අමතරව තමනුත් අප්ඩේට් වෙන්න ඕනැ. ලියන්න දේවලුත් තියෙන්න එපායැ.… Read More

bricks

අපි under construction

W3Lanka බ්ලොග් එකට අවුරුදු නවයක් විතර වෙනවා. ඒ නමින් වෙබ් සයිට් එකක් පටන් අරගෙන නම් දැන් අවුරුදු 10ක් ම වෙනවා.  මේ අවුරුදු 10 තුළත් අපි ගොඩක් වෙනස් වුණා. ලියන, ඉදිරිපත් කරන විදියෙ විතරක් නෙමෙයි, හිතන පතන විදියෙත් ලොකු වෙනස්කම් වුණා. අපි හිටියෙ චලනයක.… Read More