|
||||||||||||||
|
දවසේ ඉංග්‍රීසි වචනය self-immolation සෙල්ෆ් ඉමුලේෂන් - යම් අරමුණක් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම. විශේෂයෙන්ම ගිනි තබාගනිමින්. තවත් වචනඉංග්රීසි කියන්නේ බලය… ඉංග්‍රීසි යනු තවදුරටත් අපට අනුන්ගේ භාෂාවක් නොවෙයි. එය අපේ ජාත්‍යන්තර භාෂාව. අපි ලෝකයට පිවිසෙන දොරටුව. අපට අපේම ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයක් තිබෙනවා. ඒ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි. අපේ රටේ ක්‍රමය අනුව ඉංග්‍රීසි කියන්නේ බලය. ජනතාව බලසතු වන්න නම්, ඉංග්‍රීසි උගත යුතුයි. අන්තර්ජාලයේ සිංහල ඉඩහසර වෙනුවෙන් සටන් කරන ගමන් ඉංග්‍රීසිය අපේ කරගන්නත් අපි අරගළ කළ යුතුයි. ඉතින් මේ පිටුව ඒ වෙනුවෙන්. ඉංග්‍රීසි ඉගෙන ගන්න ප්‍රයෝජනවත් විස්තර රැසක් ඉදිරියේදී මේ පිටුවෙන් බලාපොරොත්තු වන්න. විස්තර පසුවට…
ඔබේ අදහස්
-Chithra Wasala, Polgasowita. |
|||||||||||||