කොල්ලුපිටිය දුම්රියපොළේ අපූරු වීදි චිත්‍රය

කොල්ලුපිටිය දුම්රියපොළේ අපූරු වීදි චිත්‍රය

මගේ සැම්සුන් J5 ජංගම දුරකථනයෙන් ගිය සතියේ දිනෙක හසු කර ගත්ත මේ වීදි චිත්‍රය මා විස්මයට පත් කළා. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ...
read more