|
||||||||||||||||||
|
අපූරු සළරූ ලස්සන වීඩියෝ බලන්න
හැරී බෙලෆොන්ටෙ කැලිප්සෝ රජු යයි විරුදාවලි ලත්, 1927 උපන් හැරී බෙලෆොන්ටෙ ජැමෙයිකානු ඇමරිකානු සංගීතඥයෙක්, නළුවෙක් සහ මේ සියල්ලටම වඩා ජීවිත කාලය පුරාම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් අරගළ කළ සමාජ ක්‍රියාධරයෙක්. බුෂ් පාලනය දැඩිව විවේචනය කළ කෙනෙක්. "Come, Mr. Tally Man, tally me banana/ Daylight come and me wanna go home." රාත්‍රී වැඩමුරයකදී බෝට්ටුවකට කෙසෙල් පැටවූ කම්කරුවන් පිරිසක් ඉර උදාවෙමින් ඇති බැවින් ගෙදර යාමට තමන්ගේ වැඩ ප්‍රමාණය ගණන් ගන්නා ලෙස ගයන මෙම ජැමෙයිකානු ජනගීය හැරී බෙලෆොන්ටෙ ගීතවත් කළා. ලොව වඩාත්ම ප්‍රචලිත කැලිප්සෝ ගීය ලෙස සැලකෙන Banana Boat Song නම් මේ ගීතය හැරී මපට් වැඩසටහනකදී ගායනා කළ ආකාරයයි මේ.-සටහන: ජයාන් පතිරණ
ඔබේ අදහස් හා වීඩියෝ සබඳතා පුරුක් එවන්න
|
|||||||||||||||||